ඔබත් සියතින් දෝතින් කලා සේ සහසම්බන්ධ වන්න - සඳුන්කුරු සුවඳවත් කිරීමේ පින්කම
තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගෙ උත්තම සමාධි ගුණ මහෝඝය උදෙසා පිදෙන මහා සම්බුදු පූජා පෙලහර.... සමාධි ඉන්ද්‍රිය බල නගන්නට බුදුගුණ ලක්ෂවාරයකින් බලනැගූ සඳුන්කූරු ලක්ශයක් පුද දෙමින් සිදු කෙරෙන මහා පූජා මංගල්‍යයට පින් සිත් පෙරදැරිව සාදු බැතින් ඔබත් පැමිණෙන්න....
4/3/20251 min read



