සම්බුදු සමවත් පූජා | අර්ථ විග්‍රහය 01 | පූජ්‍ය හෙන්පිටගෙදර අරියධම්ම ස්වාමීන් වහන්සේ
සම්බුදු සමවත් පූජා සම්බුදු සමවතට පියනගන අරිය උතුමන්ගේ පෙළහර තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගෙ උත්තම සමාධි ගුණ මහෝඝය උදෙසා පිදෙන මහා සම්බුදු පූජා පෙලහර.... සමාධි ඉන්ද්‍රිය බල නගන්නට බුදුගුණ ලක්ෂවාරයකින් බලනැගූ සඳුන්කූරු ලක්ශයක් පුද දෙමින් සිදු කෙරෙන මහා පූජා මංගල්‍යයට පින් සිත් පෙරදැරිව සාදු බැතින් ඔබත් පැමිණෙන්න....
3/17/20251 min read



